මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා. මුදල් අමාත්‍යාංශයේදී පස්වරුවේ සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කි‍්‍රයාත්මක කිරීමට යෝජනා කර ඇති ගී්රන් ක්ලබ් වැඩසටහන සම්බන්ධයෙන් එහිදී මූලික වශයෙන් සාකච්ඡා කෙරෙනවා. පැළ ලක්ෂ 25 ක් මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් දිවයින පුරා සිටුවීමට නියමිතයි. ඒ සඳහා එක් එක් ප්රාදේශ්රීය ලේකම් කොට්ඨාස වලින් ස්වෙච්ඡා නිලධාරීන්ට සම්බන්ධ විය හැකි බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.