fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය පැය 24 දී බීමත් රියදුරන් 363ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 18:21

පසුගිය පැය 24 දී බීමත් රියදුරන් 363ක් අත්අඩංගුවට

බීමත් රියදුරන් 363 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ පැය 24 ක් තුළදී.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (05) සිට ආරම්භ වුණා. මාසයක කාලයක් මෙහෙයුම කි‍්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 18:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්