අප්‍රේල් 21 ප්‍රහාරයත් සමග මෙරට සාම්ප්‍රදායික දේශපාලන නායකයින් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළඹී සිටින බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද චමීර පෙරේරා මහතා මෙහිදී අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/keuO_EosaEI”]