fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවට දොස් පවරන අයගේ ඥාතීන් සිටින්නේත් ඇමෙරිකාවේ

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 16:51

ඇමරිකාවට දොස් පවරන අයගේ ඥාතීන් සිටින්නේත් ඇමෙරිකාවේ

ඉදිරි ජනාධිපතිවරණයට සහභාගී වීමට අදහස් කර ගෙන සිටිනා අයගේ ඥාතීන් සිටින්නේ ඇමෙරිකාවේ බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා.

එසේ තිබියදී ඔවුන් ඇමෙරිකාවට දොස් පවරන්නේ බොහෝ දෙනා රැවටීමට බවයි බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 16:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්