සංහිදියාව හා සංවර්ධනය ස්ථාපිත කිරීමට නම් රට තුළ එකම නීතියක් තිබිය යුතුයි
Related Articles
සංහිදියාව හා සංවර්ධනය ස්ථාපිත කිරීමට නම් රට තුළ එකම නීතියක් තිබිය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. අම්පාර පැවති ජාතික මග වැඩසටහනට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.