fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රදේශ කිහිපයක සිදුවූ රියඅනතුරු වලින් පුද්ගලයන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 10:15

ප‍්‍රදේශ කිහිපයක සිදුවූ රියඅනතුරු වලින් පුද්ගලයන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට

ප‍්‍රදේශ කිහිපයක සිදුවූ රියඅනතුරු වලින් පුද්ගලයන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. බලංගොඩ පදේශයේදී යතුරුපැදියක් වෙනත් වාහනයක මුහුණට මුහුණ ගැටීමෙන් 44 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුකළ වාහනය පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

බේරුවල ප‍්‍රදේශයේදී තී‍්‍රරෝද රථයක ගැටීමෙන් 41 හැවිරිදි පුද්ගලයෙක් මියගියා. තලාව ප‍්‍රදේශයේ සිදුවූ රියඅනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. ඒ ඔහු ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටිමෙන්.

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්