fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 10:06

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවක් ද වන බවයි පොලීසිය පවසන්නේ.

ඔවුන් පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන්. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 157 යි මිලිග‍්‍රෑම් 260 ක් සොයා ගැනීමට සමත්වුණා.

වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කටයුතු කළ බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2019 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්