රටේ ආර්ථිකය දියුණු කිරීම සදහා අපනයන ආදායම වැඩිකළ යුතු බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/VFESiS26jbI”]
අගය දාමය සංවර්ධන වැඩසටහන යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති ව්‍යවසායකයින් සදහා මූල්‍ය ප්‍රදාන ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය යටතේ දෙවන අදියර ලෙසයි මෙය ක්‍රියාත්මක කෙරුණේ.
ඒ අනුව ව්‍යවසායකයින් 25 දෙනෙකු සදහා රුපියල් මිලියන 338 ක ගිවිසුම්ගත කිරීම සහ චෙක්පත් ප්රදානය කිරීම සිදුකෙරුණා.