213 වෙනි ආදර්ශ ගම්මානය අද(06) ජනතා අයිතියට පත්කෙරෙනවා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
රනිඳුගම නව ගම්මානයට නිවාස 24 ක් ඇතුලත් බවයි ජාතික නිවාස සංවරධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා ප්‍රකාශ කළේ.
ගම්මානය ජනතා අයිතියට පත්කිරීමත් සමඟ ඊට සමගාමී තවත් ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක බවයි ලක්විජය සාගර පලන්සූරිය මහතා ප්‍රකාශ කළේ.