fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ගිවිසුමකට එකඟ වන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 16:52

රටේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ගිවිසුමකට එකඟ වන්නේ නැහැ

රටේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ගිවිසුමකට එකගඟ නොවන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා.

බියගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්