fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළොන්නාවේ තෙල් නල නවීකරණය කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 12:15

කොළොන්නාවේ තෙල් නල නවීකරණය කිරීමට පියවර

වරායේ සිට කොළොන්නාව දක්වා තෙල් රැගෙන යන නල නවීකරණය කිරීම සදහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.  එම ප්‍රදේශයේ පදිංචිකරුවන් සදහා විකල්ප නිවාස ලබා දීමට කටයුතු කරන බව ද  අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්