fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත‍්‍ර නොමැතිව මසුන් ඇල්ලූ 16 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 11:33

බලපත‍්‍ර නොමැතිව මසුන් ඇල්ලූ 16 දෙනෙකු අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඒ ති‍්‍රකුණාමලය නයාරු මුහුදු ප‍්‍රදේශයෙන්. අවුරුදු 20 ත් 64 ත් අතර වයස්වල පසුවන ඔවුන් කුච්චවේලි, ති‍්‍රකුණාමලය සහ එරක්කන්ඩි යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

ඩිංගි යාත‍්‍රා 7 ක් සහ ධීවර දැල් 13 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් සහ ධීවර ආම්පන්න මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්