fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩාන හමුදා නායකයන් සහ විපක්ෂ කණ්ඩායම් අතර එකඟතාවක්

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 10:28

සුඩාන හමුදා නායකයන් සහ විපක්ෂ කණ්ඩායම් අතර එකඟතාවක්

සුඩාන හමුදා නායකයන් සහ විපක්ෂ සන්ධානය එකඟතාවකට එළඹ තිබෙනවා. ඒ මැතිවරණය පැවැත්වීමට පෙර බලය බෙදාගැනීම සම්බන්ධයෙන්.

සති ගණනාවක් පුරා සුඩානයේ පැවැති ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවසන් කිරීමට ඉන් හැකිවනු ඇති බවයි අපි‍්‍රකා එකමුතුව සඳහන් කළේ. එකඟතාවෙන් පසු එළඹෙන තීරණ පිළිබඳව මෙතෙක් වාර්තා කර නැතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වාදෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්