fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික වර්ෂාවෙන් ජපානයට තවදුරටත් බලපෑම්

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 10:26

අධික වර්ෂාවෙන් ජපානයට තවදුරටත් බලපෑම්

අධික වර්ෂාවෙන් සහ නායයාම් හේතුවෙන් දකුණුදිග ජපානයට තවදුරටත් බලපෑම් එල්ලවී තිබෙනවා.

කියුෂු ආශි‍්‍රත ප‍්‍රදේශ වලට මේ වනවිට මිලිමීටර දහසක වර්ෂාවක් ඇද හැලෙන බවයි ජපාන කාලගුණ අංශ සඳහන් කළේ. ලක්ෂ 10 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත පිටත් කර යැවීමට බලධාරීන් පියවර ගත්තා. තවත් නායයාම් රැසක් සිදුවිය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා. ආපදා හේතුවෙන් මියගිය ගණන 200 ඉක්මවා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 10:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්