fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පලාලි ගුවන්තොට කලාපීය ගුවන්තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 10:04

පලාලි ගුවන්තොට කලාපීය ගුවන්තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

ලබන මාසයේ මුල් සතියේදී ඉන්දියාව කේන්ද්‍රකර ගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවාවක් ආරම්භ කිරීම පලාලි ගුවන්තොටුපොල කලාපීය ගුවන් තොටුපොලක් ලෙස සංවර්ධනය කිරීමේ මූලික අරමුණ බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. පලාලි ගුවන් තොටුපොල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු අද ආරම්භ වනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්