fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තමන්ව ඉරානයෙන් පිටුවහල් කළ බව බ්‍රිතාන්‍ය ගායිකා ජොස් ස්ටෝන් කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 16:19

තමන්ව ඉරානයෙන් පිටුවහල් කළ බව බ්‍රිතාන්‍ය ගායිකා ජොස් ස්ටෝන් කියයි

තමන්ව ඉරානයෙන් පිටුවහල් කළ බව බ්‍රිතාන්‍ය ගායිකා ජොස් ස්ටෝන් ප‍්‍රකාශ කළා.

සිය ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඇය ප‍්‍රකාශ කළේ තමන් ඇතුලු පිරිස ඉරානයට පැමිණි අවස්ථාවේදී එහි රඳවාගෙන පසුව පිටුවහල් කළ බවයි. ඉරානය තුළ කාන්තා ඒකල ගායනය තහනම් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එභෙත් තමන් ඉරානයට පැමිණියේ ගායනය වෙනුවෙන් නොව ඉරානය දැකබලා ගැනීම සඳහා බව බ‍්‍රිතාන්‍ය ගායිකාව සඳහන් කර තිබෙනවා. ඉරාන බලධාරීන් තමන්ව අසාදු ලේඛන ලැයිස්තුවට ඇතුලත් කිරිම පිලිබඳව කණගාටුවන බව ද ජොස් ස්ටෝන් ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්