fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 15:57

මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 275 කට වැඩි වටිනාකමින් යුතු මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo