fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්ට්‍රොම්බොලි දුපතේ ගිනි කන්දක් පිපිරීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 14:06

ස්ට්‍රොම්බොලි දුපතේ ගිනි කන්දක් පිපිරීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඉතාලියේ ස්ට්‍රොම්බොලි දුපතේ ගිනි කන්දක් පිපිරීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබුවා.

ස්ට්‍රොම්බොලි දුපතේ පිහිටා ඇති මෙම ගිනිකන්ද සක්‍රීය වීමට පෙර එය තරණය කරමින් සිටි කදු නගින්නෙකුයි මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ. අනතුරුව තවත් කඳු නඟින්නන් 70 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. ගිනි කන්ද ආසන්නයේ සිටි ජනතාව ද මේ වන විට ඉවත් කරගෙන ඇති බව සඳහන්. මෙම ගිනි කන්ද අවසන් වරට සක්‍රීය වී ඇත්තේ 2002 වසරේ දීයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 14:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්