fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය චැනල් සේවා ගාස්තු ගැසට් කරන බව සෞඛ්‍ය ඇමති කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 12:37

වෛද්‍ය චැනල් සේවා ගාස්තු ගැසට් කරන බව සෞඛ්‍ය ඇමති කියයි

වෛද්‍ය චැනල් සේවා ගාස්තු ගැසට් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා. ගාස්තු නියාමනය අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එළඹෙන ජනාධිපතිවරණයට මුහුණදෙන ආකාරය පිලිබදව ද රාජිත සේනාරත්න මහතා පැහැදිලි කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ස්වාධීන රූපවාහිනියේ සීතල ඊතල වැඩසටහනට එක්වෙමින්.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්