fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිස්බුල්ලා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 11:57

හිස්බුල්ලා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට

නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියා. ඒ ප‍්‍රකාශයක් ලබාදිම සදහා.

ඔහු උපයාගෙන ඇති වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණවලට අදාලව ප‍්‍රකාශය ලබාගන්නා බවයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්