fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් විදුහල්පතිවරුන් දෙදහසක් අධ්‍යාපන සේවයට

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 10:10

තවත් විදුහල්පතිවරුන් දෙදහසක් අධ්‍යාපන සේවයට

තවත් විදුහල්පතිවරුන් දෙදහසක් අධ්‍යාපන සේවයට බදවා ගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.

මීට පෙර විදුහල්පතිවරුන් හාරදහසක් බදවා ගැනීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. ශිෂ්‍ය උපදේශනය සදහා ද දෙදහසකට වැඩි පිරිසක් බදවාගැනීම සදහා මේ දිනවල සම්මුඛ පරික්ෂණ පැවැත්වෙනවා.

ක‍්‍රීඩා පුහුණුකරුවන් 3880 දෙනෙකුට ද පසුගියදා පත්වීම් පිරිනැමුණා. ගුරු විදුහල්පති හිඟයට විසදුම් ලෙස මෙම සියලු ක‍්‍රීයාමාර්ග ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්