fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිළිනොච්චි – යාපනය මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 09:55

කිළිනොච්චි – යාපනය මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

කිළිනොච්චිය යාපනය ප‍්‍රධාන මාර්ගයේ ඉතෑවිල් ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ඒ ලොරි රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන්. අනතුරින් මියගොස් තිබෙන්නේ ලොරි රථයේ සහ ටිපර් රථයේ රියදුරන් දෙදෙනා බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. ඔවුන්ගේ වයස අවුරුදු 32ක් සහ 40ක්.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 09:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්