fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොලර් සියයේ ව්‍යාජ නෝට්ටු 50ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 09:46

ඩොලර් සියයේ ව්‍යාජ නෝට්ටු 50ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඩොලර් සියයේ ව්‍යාජ නෝට්ටු 50ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩොලර් නෝට්ටු ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 08ක මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කොහුවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.

ඒ අනූව සිදුකළ විමර්ශනයේදී කොහුවල හයිලෙවල් පාර ප‍්‍රදේශයේ රැදී සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඔහු පරික්ෂා කිරිමේ දී මෙම ඩොලර් සියයේ ව්‍යාජ නෝට්ටු 50 සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද(04) නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්