සිංහල රජදවසින් පසු ඓතිහාසික මිහින්තලා පුදබිමේ විශාල සංවර්ධනයක් වත්මන් රජය සිදු කරන බව පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසනවා.
මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ සඳහන් කළේ මිහින්තලා පුදබිම සංවර්ධනය සදහා රුපියල් ලක්ෂ දෙදහස් තුන්සිය අසූවක මුදලක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙන් කර දුන් බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/YQO9j5lNqE0″]