fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිස්බුල්ලා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 19:03

හිස්බුල්ලා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත අද පැමිණියා.

ඒ එම කොට්ඨාසය කළ කැඳවීමකට අනුවයි. එල්ටීටීඊ සාමාජිකයකු කළ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබාදීම සදහායි සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ඔහු කැදවා තිබුණේ . ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිස්බුල්ලා මහතා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 19:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්