fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙම වසරේ පළමු මාස හය තුල මාරක රිය අනතුරු 1281 ක්

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 19:08

මෙම වසරේ පළමු මාස හය තුල මාරක රිය අනතුරු 1281 ක්

මෙම වසරේ පළමු මාස හය තුල මාරක රිය අනතුරු  1281 ක් වාර්තා වී තිබෙනවා. ඉන්  සිදුව ඇති පුද්ගල  මරණ සංඛ්‍යාව 1374 ක්. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මාරක රිය අනතුරු සංඛ්‍යාව 271 කින් අඩු වී ඇති අතර පුද්ගල මරණ සංඛ්‍යාව 258 කින් අඩුවී ඇති  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර එළඹෙන සිකුරාදා සිට බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා මෙහිදී කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 19:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්