fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂයේ උවමනාව දේශපාලන වාසි ලබා ගැනීමයි

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 17:38

විපක්ෂයේ උවමනාව දේශපාලන වාසි ලබා ගැනීමයි

ඇමෙරිකා ගිවිසුම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවන විපක්ෂයේ උවමනාව වී ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.

අරලියගහ  මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සෝෆා සහ ඇස්ටා ගිවිසුම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 17:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්