ඇමෙරිකා ගිවිසුම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවන විපක්ෂයේ උවමනාව වී ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.
අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සෝෆා සහ ඇස්ටා ගිවිසුම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/XdCq93hLUZY”]