fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමට රජයෙන් පියවර රැසක්

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 18:41

සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමට රජයෙන් පියවර රැසක්

සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමට රජය පියවර රැසක් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක් සහිත රට ලෙස  ශ්‍රී ලංකාව නම් කිරීමට ලෝන්ලි ප්ලැනට් සඟරාව ක්‍රියා කිරීම පිළිබඳව ද සතුටු විය යුතු බව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 18:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්