fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය අද

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 14:53

එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය අද පැවැත්වෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගය මෙයයි. චෙස්ටර් ලී ස්ට්‍රිට්හිදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 03ට ආරම්භ වනවා. නවසීලන්ත කණ්ඩායම ලකුණු 11ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවනවා. ප්‍රසාද ලකුණු 10ක් ලබා ගෙන සත්කාරක එංගලන්ත කණ්ඩායම එම සටහනෙහි හතරවන ස්ථානය් රැදි සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 14:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්