fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 34 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 09:57

ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 34 දක්වා ඉහළට

ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගංවතුර හා ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙනුයි මෙම පිරිස ජීවිතක්ෂයට පත්වුණේ. මේ අතර මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේල්ලක් බිදීයාම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. වේල්ල බිඳීයාම හේතුවෙන් එම ප්‍රාන්තයේ ගම්මාන 7 ක් ජලයෙන් යටවී තිබෙනවා. නිවාස 12 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි එරට ආපදා කළමනාකරණ අංශ සදහන් කරන්නේ. ඉදිරි පැය 12 තුළද තද වැසි ඇතිවිය හැකි බවද ඉන්දීය කාලගුණ අංශ සදහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්