fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශයට එරෙහි තරයෛ් ජය ඉන්දීයාවට

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 09:13

බංගලිදේශයට එරෙහි තරයෛ් ජය ඉන්දීයාවට

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බංගලිදේශයට එරෙහි තරගය ලකුණු 28කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දු වාර 50 අවසානයේ කඩුළු 09කට ලකුණු 314ක් රැස්කළා. රෝහිත් ෂර්මා ලකුණු 104යි. ලෝකේෂ් රාහුල් ලකුණු 77ක් ලබාගත්තා.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ බංගලිදේශ කණ්ඩායමට පන්දුවාර 48කදි සියලුදෙනා දැවී රැස්කිරිමට හැකි වුයේ ලකුණු 286ක් පමණයි. ශකීබ් අල් හසන් ලකුණු 66ක් ලබාගැනීමට සමත් වුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 09:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්