fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“2020න් එහා ශ්‍රී ලංකාව” ග්‍රන්ථය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 18:21

“2020න් එහා ශ්‍රී ලංකාව” ග්‍රන්ථය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට

“2020න් එහා ශ්‍රී ලංකාව” නමින් වූ ග්‍රන්ථය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පිළිගැන්වීමට කටයුතු කෙරුණා.

නූතන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැඟීමත් ත්‍රස්තවාදයෙන් සහ අන්තවාදයෙන් තොර රටක් නිර්මාණය කර ගැනීමත් වෙනුවෙන් විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා මෙම ග්‍රන්ථයට ඇතුළත්. එය මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ITN මාධ්‍ය ජාලයේ සභාපතිනී තිලකා ජයසුන්දර මහත්මිය වෙත පිළිගැන්වීම සිදුවුණා. 2020න් එහා ශ්‍රී ලංකාව ජාතික කැදවුම්රු වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතායි එය පිළිගැන්වීම සිදුකළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 18:21

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්