චීනයෙන් දුම්වැටි ආනයනය කිරිම නතර කිරිමට තීරණය කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ කැබිනට් මණ්ඩලයේදී සිදුකළ සාකච්ඡාවකදී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබනු ලැබුයේ 2017 වසරේදී. දුම්කොළ විරෝධී සම්මානය අවස්ථා තුනකදි ශ්‍රී ලංකාවට හිමිව ඇති බව ද රාජිත සේනරත්න මහතා සදහන් කළා.
එම කරුණු සලකා බලා චීනයෙන් දුම්වැටි ආනයනය නතර කිරිමට තීරණය කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.