fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයෙන් දුම්වැටි ආනයනය නතර කිරිමට තීරණය කළ බව ඇමති රාජිත කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 16:17

චීනයෙන් දුම්වැටි ආනයනය නතර කිරිමට තීරණය කළ බව ඇමති රාජිත කියයි

චීනයෙන් දුම්වැටි ආනයනය කිරිම නතර කිරිමට තීරණය කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ කැබිනට් මණ්ඩලයේදී සිදුකළ සාකච්ඡාවකදී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප‍්‍රඥප්තියට ශ‍්‍රී ලංකාව අත්සන් තබනු ලැබුයේ 2017 වසරේදී. දුම්කොළ විරෝධී සම්මානය අවස්ථා තුනකදි ශ‍්‍රී ලංකාවට හිමිව ඇති බව ද රාජිත සේනරත්න මහතා සදහන් කළා.

එම කරුණු සලකා බලා චීනයෙන් දුම්වැටි ආනයනය නතර කිරිමට තීරණය කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්