fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර තුනක සිර දඩුවමක් නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ඇප

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 14:37

වසර තුනක සිර දඩුවමක් නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ඇප

වසර තුනක සිර දඩුවමක් නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති භෙක්ටර් ධර්මසිරි මහතා ඇපමත මුදාහැර තිබෙනවා.

කොළඹ ප‍්‍රධාන මහේස්ත්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි නියෝගය නිකුත් කළේ. අල්ලස් පනතේ දුෂණ චෝදනාවක් හේතුවෙන් ඔහුට වසර තුනක සිර දඩුවමක් නියම වුණා.

එම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරිමටයි හෙක්ටර් ධර්මසිරි මහතා කටයුතු කළේ. අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට අධිකරණය තීන්දු කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්