fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රියක ගැටී පාසල් සිසුවෙකු මිය යයි

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 13:37

දුම්රියක ගැටී පාසල් සිසුවෙකු මිය යයි

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවි දුම්රියේ ගැටීමෙන් පාසල් සිසුවෙකු මියගියා.

අනතුර සිදුවුනේ කිලිනොච්චිය හා පරන්තන් දුම්රිය ස්ථාන අතරදී. සිසුවගේ වයස අවුරුදු 14 ක් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අනතුරට හේතුව පිළිබඳ පරික්ෂණයක් අරඹා ඇති බවටද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 13:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්