fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන යටතේ තවත් 15,687කට ප‍්‍රතිලාභ

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 12:37

”රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන යටතේ තවත් 15,687කට ප‍්‍රතිලාභ

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන යටතේ තවත් පහළොස් දහස් හයසිය අසූ හත් දෙනෙකුට අද(02) ප‍්‍රතිලාභ හිමිවනවා. මොනරාගල දිස්ත‍්‍රික් වැඩසටහනයි අද (02) පැවැත්වෙන්නේ.

ඒ යටතේ විවිධ ව්‍යාපෘති රැසක් මොණරාගල ජනතාව වෙනුවෙන් ක‍්‍රියාත්මක වනවා. දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 11ක් කේන්ද්‍ර කර ගනිිමින් පැවැත්වෙන වැඩසටහනේ දී ග‍්‍රාමීය ජනතාවගේ මෙතෙක් නොවිසිදුණු ගැටලු හදුනාගෙන එම ගැටලු විසදීමයි අරමුණ. ඊට සමගාමිව ග‍්‍රාම ශක්ති වැඩසටහන ද පැවැත්වෙන බවයි එහි සිටින අප නියෝජිත ඉන්දික තුෂාර සඳහන් කළේ.

ජනාධිපති ලේකම් කාර්යාලය හා මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධවයි එම වැඩසටහන් පවත්වනු ලබන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්