වසර 02 කට පසුව එළඹෙන පූර්ණ සූර්යග්‍රහණය දැක බලා ගැනීමට දකුණු ඇමෙරිකාව සූදානමින් සිටිනවා.
චිලී රාජ්‍යයට හා අජන්ටින්වාට ඉතා හොදින් දර්ශනය වන මෙම පූර්ණ සූර්යග්‍රහණය විනාඩි 03 ක පමණ කාලයක් පවතිනු ඇති. අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාව දැක බලා ගත හැකි බව නාසා ආයතනය පවසනවා.