fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ දෙදහසකට නඩු

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 12:08

මත්පැන් සහ මත්ද්‍රව්‍ය  ජාවාරම්වලට සම්බන්ධ දෙදහසකට නඩු

මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදහසකට නඩු පවරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළදී විශේෂ වැටලීම් සිදුකිරිමටයි දෙපාර්තමේන්තුව කටයුතු කළේ. ඒ අනුව දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී විවිධ සුරා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළා.

වැටලීම් අඛණ්ඩව ක‍්‍රියාත්මක බව ද සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්