fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැලි ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 09:59

වැලි ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැතිව වැලි කැණීම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය ප‍්‍රකාශ කළා.

ඒ කරුවලගස්වැව සර්වෝදය වත්ත ප‍්‍රදේශයේදී. ඔවුන් ටිපර් රථයකට වැලි පටවමින් සිටි බවයි ආරක්ෂක අංශ පවසන්නේ. විමර්ශන කටයුතු සඳහා ඔවුන් කරුවලගස්වැව පොලීසියට භාරදුන් බවයි විශේෂ කාර්ය බළකාය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්