fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකාව තුළ කිසිදු කඳවුරක් පිහිටුවන්නේ නැති බවට ඇමරිකාවෙන් සහතිකයක්

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 09:07

ශ‍්‍රී ලංකාව තුළ කිසිදු කඳවුරක් පිහිටුවන්නේ නැති බවට  ඇමරිකාවෙන් සහතිකයක්

ශ‍්‍රී ලංකාව තුළ ඇමරිකා කඳවුරක් ස්ථාපිත කිරිමේ කිසිදු සැළසුමක් හෝ අවශ්‍යතාවක් නොමැති බව ඇමරිකා තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස් ප‍්‍රකාශ කළා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. ඒ සම්බන්ධයෙන් විවිධ ප‍්‍රචාර පළවී තිබෙනවා. ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි තානාපතිවරිය සඳහන් කළේ. ද්විපාර්ශවිය එකඟතා වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වනවා. එය මූලික ආරක්ෂක ගිවිසුමක්. එමඟින් ශ‍්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානි සිදුනොවන බවයි ඇය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 09:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්