fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළු ජූලිය සුදු ජූලිය කළ අය වැය සහන

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 18:01

කළු ජූලිය සුදු ජූලිය කළ අය වැය සහන

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අය වැයෙන් ජනතාවට ලබා දුන් සහන රැසක් අද සිට ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කළු ජූලියක්ව පැවති ජූලි මාසය මේ වන විට සුදු ජූලියක් බවට පත්ව ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

පා.ම බන්දුලාල් බණ්ඩාරිගොඩ,

ජනතාවගෙන් හෝ පාර්ලිමේන්තුවෙන් සඟවා කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමට රජය කටයුතු කරන්නේ නැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

පා.ම බන්දුලාල් බණ්ඩාරිගොඩ,

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්