දිස්ති‍්‍රක් 4කට හෙට වැඩි අවධානය යොමුකළ යුතු උණුසුම් තත්වයක්
Related Articles
දිස්ති‍්‍රක් 4 කට හෙට(02) දිනයේදී වැඩි අවධානය යොමු කළ උණුසුම් කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පොළොන්නරුව මඩකලපුව අම්පාර සහ මොණරාගල යන දිස්ති‍්‍රක් වලටයි එය බලපාන්නේ. එබැවින් ශරීර සෞඛ්‍යයට විය හැකි බලපෑම් අවම කරගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.