fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිස්ති‍්‍රක් 4කට හෙට වැඩි අවධානය යොමුකළ යුතු උණුසුම් තත්වයක්

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 14:41

දිස්ති‍්‍රක් 4කට හෙට වැඩි අවධානය යොමුකළ යුතු උණුසුම් තත්වයක්

දිස්ති‍්‍රක් 4 කට හෙට(02) දිනයේදී වැඩි අවධානය යොමු කළ උණුසුම් කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

පොළොන්නරුව මඩකලපුව අම්පාර සහ මොණරාගල යන දිස්ති‍්‍රක් වලටයි එය බලපාන්නේ. එබැවින් ශරීර සෞඛ්‍යයට විය හැකි බලපෑම් අවම කරගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 14:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්