fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බූරුවන් අලංකාර ලෙස සරසමින් සිදුකරන සාම්ප්‍රදායික උත්සවයක් කොලොම්බියාවේදී

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 12:40

බූරුවන් අලංකාර ලෙස සරසමින් සිදුකරන සාම්ප්‍රදායික උත්සවයක් කොලොම්බියාවේදී

බූරුවන් අලංකාර ලෙස සරසමින් සිදුකරන සාම්ප්‍රදායික උත්සවයක් කොලොම්බියාවේදී පැවැත්වුණා.

අලංකාර ආභරණ හා ඇඳුම් ආයිත්තම්වලින් බූරුවන් සරහා එම සතුන්ට ගෞරව දක්වමින් පෙළපාලි ගමන් කිරීම මෙහිදි සිදුවුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 12:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්