පැසිෆික් සාගරයේ තිබී ටොන් 40ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කෙරේ
Related Articles
පැසිෆික් සාගරයේ තිබී ටොන් 40ක පමණ බරකින් යුතු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කර තිබෙනවා.
මෙය සාගරයකින් ඉවත් කළ විශාලතම අපද්‍රව්‍ය තොගයක්. ප්ලාස්ටික් බෝතල්, ලිහිසි තෙල් බෝතල්, සෙල්ලම් බඩු, මදුරු දැල් ආදී අපද්‍රව්‍ය විශාල තොගයක් ඒ අතර වනවා. එම අපද්‍රව්‍ය වලින් ටොන් 1.5ක තොගයක් ප්‍රතිචක්‍රීකරණය කර කලාත්මක නිර්මාණ කිරීම සඳහා හවායි විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙනවා.