fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 09:59

විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට

විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේදීයි.

අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනූවයි වැටලීම් සිදුකළේ. සැකකරුවන් අවුරුදු 21, 31 සහ 42 වයස්වල පසුවන කොළඹ ප‍්‍රදේශයේම පදිංචිකරුවන්. ඔවුන් අද අළුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්