ගැටළුවලට විසඳුම් ලැබෙන තෙක් අමාත්‍ය ධුර භාර නොගැනීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කරයි

ගැටළුවලට විසඳුම් ලැබෙන තෙක් අමාත්‍ය ධුර භාර නොගැනීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කරයි 0

🕔19:20, 21.ජූලි 2019

මුස්ලිම් ජනතාවගේ ගැටළුවලට නිසි විසදුම් ලැබෙන තෙක් අමාත්‍ය ධුර භාර නොගැනීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.      

Read Full Article
විද්‍යාව හා තාක්‍ෂණය මිනිසුන්ගේ යහපතට යොදා ගත යුතුයි – ජනපති කියයි

විද්‍යාව හා තාක්‍ෂණය මිනිසුන්ගේ යහපතට යොදා ගත යුතුයි – ජනපති කියයි 0

🕔19:16, 21.ජූලි 2019

විද්‍යාව , තාක්‍ෂණය හා පර්යේෂණ ප්‍රමුඛත්වය දිය යුත්තේ මිනිසාගේ පැවැත්මට සහ යහපතට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශිල්ප සේනා සමාප්ති උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. විද්‍යා , තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සංවිධාන කළ ශිල්ප

Read Full Article
ත්‍රස්තවාදය මැඩලීම සඳහා නව නීති ගෙන එන බව අගමැති පවසයි

ත්‍රස්තවාදය මැඩලීම සඳහා නව නීති ගෙන එන බව අගමැති පවසයි 0

🕔19:14, 21.ජූලි 2019

ත්‍රස්තවාදය ඇති නොවීම සඳහා නව නීති ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 97 වන ජාත්‍යන්තර සමූපකාර දිනය වෙනුවෙන් පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර සමූපකාර දිනය වෙනුවෙන් සැමරුම් උත්සවය පැවැත්වුණේ මාතර සනත් ජයසූරිය

Read Full Article
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පොදු බලවේගයක්

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පොදු බලවේගයක් 0

🕔18:59, 21.ජූලි 2019

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පොදු බලවේගයක් ගොඩනගන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. දඹදෙණිය එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේ. නාරම්මල රන්මුතුගල ප්‍රදේශයේදී එම කාර්යාලය විවෘත කෙරුණා.

Read Full Article
ITN මාධ්‍යවේදී සුජිත් විතානපතිරණ රචනා කළ ”සැලියුට් එක” කෘතිය එළිදැක්වේ

ITN මාධ්‍යවේදී සුජිත් විතානපතිරණ රචනා කළ ”සැලියුට් එක” කෘතිය එළිදැක්වේ 0

🕔18:55, 21.ජූලි 2019

LTTE ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමේ අත්දැකීම් පාදක කරගෙන ITN මාධ්‍යවේදී සුජිත් විතානපතිරණ රචනා කළ සැලියුට් එක කෘතිය එළිදැක්වුණා. නොමැරෙන මිනිසුන්ගේ යුගයක කතාව දැක්වෙන කෘතියේ අරමුණ රණවිරුවන්ගේ වීරත්වය සමාජ ගත කිරීමයි. ITN මාධ්‍යවේදී සුජිත් විතානපතිරණ රචනා කළ සැලියුට් එක කෘතිය

Read Full Article
ආවා කල්ලියට සම්බන්ධ ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු සාමාජිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට

ආවා කල්ලියට සම්බන්ධ ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු සාමාජිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට 0

🕔18:43, 21.ජූලි 2019

මෙම වසර තුළ ආවා කල්ලිය හා සම්බන්ධ ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු සාමාජිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. යාපනයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා

Read Full Article
පාස්කු ප්‍රහාරයට අදට මාස තුනයි

පාස්කු ප්‍රහාරයට අදට මාස තුනයි 0

🕔18:34, 21.ජූලි 2019

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට මාස 3 ක් සපිරෙනවා. එම ප්‍රහාරයෙන් විනාශයට පත් කටුවාපිටිය දේවස්ථානය පිළිසකර කර යළි බැතිමතුන් වෙනුවෙන් විවෘත කිරීම අද සිදුකෙරුණා. ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් වූවන් සිහි කරමින් රට පුරා විවිධ පිංකම් පැවැත්වුණා. පාස්කු ප්‍රහාරයෙන් විනාශයට

Read Full Article
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට පිං පැමිණවීමේ දානමය පුන්‍යකර්මයක්

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට පිං පැමිණවීමේ දානමය පුන්‍යකර්මයක් 0

🕔18:28, 21.ජූලි 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට පිං පැමිණවීමේ දානමය පුන්‍යකර්මයක් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ මෙහි මුලසුන හෙබවූවා. ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු, ඩෙනින්ටන් සුබසිංහ යන පියතුමන් ද ආරක්‍ෂක අංශ ප්‍රධානීන්

Read Full Article
ලබන 5 වනදා එළි දකින නව පෙරමුණ ගැන ඇමති රාජිත කියයි

ලබන 5 වනදා එළි දකින නව පෙරමුණ ගැන ඇමති රාජිත කියයි 0

🕔18:25, 21.ජූලි 2019

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලබන මස 5 වනදා ජාතිය වෙනුවෙන් එළිදක්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලු ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු අවසන් කර ඇති බවයි පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Read Full Article
කොදෙව් කණ්ඩායමට එරෙහි කි‍්‍රකට් තරඟාවලිය සදහා ඉන්දිය කණ්ඩායම නම්කරයි

කොදෙව් කණ්ඩායමට එරෙහි කි‍්‍රකට් තරඟාවලිය සදහා ඉන්දිය කණ්ඩායම නම්කරයි 0

🕔18:20, 21.ජූලි 2019

කොදෙව් කණ්ඩායමට එරෙහි කි‍්‍රකට් තරඟාවලිය සදහා ඉන්දිය කණ්ඩායම නම්කර තිබෙනවා. දෙරට අතර ටෙස්ට් කි‍්‍රකට් තරඟ දෙකක්, එක්දින ජාත්‍යන්තර තරඟ තුනක් සහ පන්දුවාර විස්ස තරඟ තුනක් පැවැත්වෙන බවයි ඉන්දිය වාර්තා සදහන් කළේ. ටෙස්ට් , එක්දින සහ පන්දුවාර විස්ස තරඟ වලදි කන්ඩායම

Read Full Article

Default