fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙමින් සෙසු ආගම්වලටත් සමානව සැලකීම එජාපයේ ප්‍රතිපත්තියයි

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 18:57

බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙමින් සෙසු ආගම්වලටත් සමානව සැලකීම එජාපයේ ප්‍රතිපත්තියයි

බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් සෙසු ආගම්වලට ද සමාන ලෙස සැලකීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

රුපියල් මිලියන 37 ක වියදමින් සංවර්ධනය කෙරුණු හපුල්වාන බෙල්වුඩ් මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 18:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්