උතුරු කොළඹ විවිධ ජාතීන් සහ ආගම් නියෝජනය කරන ජනතාව අතර ඇති සහජීවනය රටටම ආදර්ශයක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
ක්ලීන් සිටි ශ්‍රමදාන වැඩසටහන යටතේ උතුරු කොළඹ අලුත් මාවත ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙම වැඩසටහන්වල ප්‍රගතිය තෙමසකට වරක් නිරීක්ෂණය කෙරෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/rrXLnA6y_AQ”]