fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වතුකරයේ ජනතාවට අළුතින් ඉඩම් ඔප්පු විසි පන්දහසක්

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 18:01

වතුකරයේ ජනතාවට අළුතින් ඉඩම් ඔප්පු විසි පන්දහසක්

වතුකරයේ ජනතාවට නව ඉඩම් ඔප්පු විසි පන්දහසක් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ වුණා.

කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කිරිමට කටයුතු යොදා තිබෙනවා. එය සම්මත වූ වහාම ඉඩම් ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කළේ.

නාය යාමේ අවදානම් සහිත ස්ථානවල ජිවත් වූ ජනතාව වෙනත් ස්ථාන වල පදිංචිකිරිමේ වැඩපිිළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්