වතුකරයේ ජනතාවට නව ඉඩම් ඔප්පු විසි පන්දහසක් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ වුණා.
කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කිරිමට කටයුතු යොදා තිබෙනවා. එය සම්මත වූ වහාම ඉඩම් ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කළේ.
නාය යාමේ අවදානම් සහිත ස්ථානවල ජිවත් වූ ජනතාව වෙනත් ස්ථාන වල පදිංචිකිරිමේ වැඩපිිළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා.