fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටුගස්තොට ගිනි පෙට්ටි ගබඩාවක ගින්නක්

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 15:55

කටුගස්තොට ගිනි පෙට්ටි ගබඩාවක ගින්නක්

කටුගස්තොට පොලිස් වසමේ අලදෙණිය ප‍්‍රදේශයේ ගිනි පෙට්ටි ගබඩාවක ගින්නක් හටගත්තා. එය නිවා දැමීම සඳහා පොලිසිය හා මහනුවර ගිනි නිවීමේ ඒකකය කටයුතු යොදා තිබෙනවා.

ප‍්‍රදේශවාසීන්ගේ සහාය ද ඊට හිමි වුණා. කිසිවෙකුටත් හානි සිදුව නැති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ.

කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්